ඉදිවෙමින් පවතින මුළුතැන්ගේ කටයුතු වෙනුවෙන් උදවි කරමු විද්‍යාර්ථාලංකාර මහ පිරිවෙන් විහාරස්ථානයේ මුළුතැන්ගේ කටයුතු සිදු කෙරෙමින් පවතී මේ කටයුතු වෙනුවෙන් ඔබගේ ආධාර මුදල් සම්පත් බැංකුවේ අංක 109953265450 දරණ ගිනුමට බැර කිරිමෙන් මේ මහගු පිංකමට දායකත්වය ලබාදිය හැකිය. අටවිසි සමිබුද්ධ පුජාව 28,29,30 විද්‍යාර්ථාලංකාර මහ පිරිවෙනේ වස්තුන් මාසය නිමිතිකර ගනිමින් වාර්ශිකව පැවැත්වෙන අටවිසි සමිබුද්ධ පුජාව මෙවරත් සැප්තැමිබර් මස 28, 29, 30 තෙදින තුළ පැවැත්වීමට කටයුතු සංවිධාන කොට ඇත..... සති පිරිත් දේශනය ශ්‍රි ලංකා ජනරජයේ ජනාධිපති ශ්‍රීමත් මහින්ද රාජපක්ෂ ජනාධිපති තුමන්ට සෙත් ප්‍රාර්ථනා කරමින් දීප ව්‍යාප්තව පළාත් මට්ටමින් සිදු කරනු ලබන සති පිරිත් දේශනය වයඔ පළාත කේන්ද්‍රකර ගනිමින් දමිපැලැස්ස විද්‍යාර්ථාලංකාර මහ පිරිවෙනේදී නොවැමිබර් 12 නවනිදා සිට 18 වෙනිදා දක්වා පැවැත්වේ මේ සදහා කුරුණෑගල දිස්ත්‍රීක්කයෙ සියලු රාජ්‍ය ආයතන දායකත්වය සැපයේ
ඉදිවෙමින් පවතින මුළුතැන්ගේ කටයුතු වෙනුවෙන් උදවි කරමු
විද්‍යාර්ථාලංකාර මහ පිරිවෙන් විහාරස්ථානයේ මුළුතැන්ගේ කටයුතු සිදු කෙරෙමින් පවතී මේ කටයුතු වෙනුවෙන් ඔබගේ ආධාර මුදල් සම්පත් බැංකුවේ අංක 109953265450 දරණ ගිනුමට බැර කිරිමෙන් මේ මහගු පිංකමට දායකත්වය ලබාදිය හැකිය.
අටවිසි සමිබුද්ධ පුජාව 28,29,30
සති පිරිත් දේශනය